java Sri Lanka ?


We have a task . we will  try to  Complete it. That is First step in Java Sri Lanka.  
Java is Computer language. And World best Computer Language , that is powerful. Java sri lanka Based in Java. Java Sri Lanka’s Team  Riched the Java Knowledge. With new Technology.

ජාවා ශ්‍රී ලංකා ?

අපට අරමුණක් ඇත. අප හැම විටම උත්සහ ගන්නේ එය සාර්ථක කර ගැනීමටයි . එය වෙන කිසිවක් නොව ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපගේ මවු බිමේ යහපත වෙනුවෙන් අපගේ දැණුම හා නව තාක්ෂණය යොදා ගැනීමයි.